පුංචි දවසවල නින්දට යද්දි

punchi dawaswala

Lyrics

පුංචි දවසවල නින්දට යද්දි පීතු පාදං නමාමහං කියලා.. වැන්ද දෙපා යලි අදත් වඩින්නම් මංගල ගමනට යන්න ආවසරයි පියාණනි.....// මල් බෝනික්කන් පූසි පැටවු ටික පාට ගවුම් පොඩි අද තනිවෙනවා..// පියාණනී ඔබෙ පුංචි කුමාරිය ඉරණම් ගාමනක් යන්නට යනවා... පුංචි දවස්වල ... පියාණනි ඔබෙ පුංචි කුමාරිය පුංචි මනාලිය වී යනදවසේ එපා  හඩන්නට එපා හඩන්නට පුංචි මුනුපුරෙකු කැන්දම එන්නම් මා.. හෙට දවසේ...... පුංචි දවස්වල ...

Song Details

Sinhala Title
පුංචි දවසවල නින්දට යද්දි
English Title
punchi dawaswala
සඅ

Artist

සුජාතා අත්තනායක

View all songs →