Lyrics
මඩ සෝදාගත් පසු රජකම අරගන්න
ගොවියා සුදුසුම කෙනාලු රටක උපන්න
නොලැබුනාට රජකම ණය තුරස් ගෙවන්න
අස්වනු ළඟ වටිනා සන්සුවක් තියන්න
මල් පීදෙන රන් ගෙයමේ සුවඳ විඳින්න
කවි සීපදයක දැවටී කුඹුරට එන්න
ගම්බාර දෙවියනේ අප වෙත දිවැස් හෙලන්න
බුද්ධ බෝගයට හොඳනෑ කඳුලු වැටෙන්න
මඩ සෝදා....
අනාගතය ගෙට එනවා දරුවො බලන්න
කෙට්ටු නොකර මුදලාලී කමත මනින්න
උදුරාගත් ඒ රජකම සිටුවරුනි කරන්න
ගෙවි රජාට නිවන් සුවය ලියා එවන්න
මඩ සෝදා....
Song Details
- Sinhala Title
- මඩ සෝදාගත් පසු රජකම අරගන්න
- English Title
- mada soda gath pasu
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →