Lyrics
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළුවී සිටියි
නැඟුණ සෙනෙහේ ..කියනු බැරිවී
මගේ සිත වේදනා විඳියි............
ඔබට සිත ආදරේ කරයි..
ලවන් හසකැන් නුවන් කැල්මන්
හොඳින් හඳුනන්නෙ ආදරේ....
නුවන් රැහැණින් රැදෙන්නට පින්
නොමැතිදෝ මා කෙරේ...
මගේ විජිතේ සිනා නොමැකේ
විඩාපත් වේද ජිවිතේ....
ඔබේ ඇසුරේ ඔබේ හෙවනේ..
නවාතැන් වේද මා වෙතේ.....
ඔබට සිත.....
විඩාපත් වේද ජිවිතේ....
ඔබේ ඇසුරේ ඔබේ හෙවනේ..
නවාතැන් වේද මා වෙතේ.....
Song Details
- Sinhala Title
- ඔබට සිත ආදරේ කරයි
- English Title
- obata sitha adare karai
- Artist
- දයාරත්න පෙරේරා
දප
Artist
දයාරත්න පෙරේරා
View all songs →