Lyrics
සමුදෙන්න සමුගන්න නම්
හඩවන්නේ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැදිපෙම් නමින්
සමුදෙන්න සමුගන්න නම්...//
ඔබගේ ලොවෙහි සැතපී දිවා රෑ
මා ගෙව් අතීතේ පුරා...//
කවුදෝ ඔබේ සිතෙහි සැගවී...//
ඒනිසා මෙසේ වේවිදෝ...
සමුදෙන්න.....
සිතුදේම නොමවේ පැතුමන් නිමාවී
කුරිරුයි ඔබේ චේතන...//
ළංවී ඔබේ දෑසේ වෙලී...//
ඒනිසා මෙසේ වේවිදෝ...
සමුදෙන්න.....
Song Details
- Sinhala Title
- සමුදෙන්න සමුගන්න නම්
- English Title
- samuganna samu denna
- Artist
- ප්‍රින්ස් උදය ප්‍රියන්ත
පඋ
Artist
ප්‍රින්ස් උදය ප්‍රියන්ත
View all songs →