ඇතුගල වෙහෙර වඳින

athugala wehera wadina

Lyrics

ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිනි රෑන// ඔබ ගැන කියන වචන උහුලාගන්න බැරුව ඇත්කඳ වෙහෙර මළුවෙ මං හැඬුවෙමි දුකට රත්තරං// රන්තාලිය වැව ලඟ උන් කාලය මතකද අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම වැව පාමුල ඉඳගෙන මං හැඬුවේ දුකට රත්තරං ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිනි රෑන// නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව ඇත්කඳ වෙහෙර මළුවෙ මං හැඬුවෙමි දුකට රත්තරං// ඇතුගල කන්ද තවම සඳ සිපගන්න තරම දැකදැක ඉන්න බැරුව මගෙ හිත ගිනි වැදුනම කුරුණෑගල අහසත් දැන් හඬාවි දුකට රත්තරං ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිනි රෑන// නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව ඇත්කඳ වෙහෙර මළුවෙ මං හැඬුවෙමි දුකට රත්තරං//

Song Details

Sinhala Title
ඇතුගල වෙහෙර වඳින
English Title
athugala wehera wadina
චව

Artist

චාමර වීරසිංහ

View all songs →