හදේ උපන් ලදේ

Hade Upan Lande

Lyrics

හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන් හැඩකාර ගෑණු ලමයෝ මට ඔබ රන් වන් රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරිය වන් හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙ මං ඒ මගෙ හදේ උපන් ලදේ නුබ මගේ වෙයන් නගේ ඉඟ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ පොටත් ගියා මගේ හදේ උපන් ලදේ නුබ මගේ වෙයන් නගේ ඉඟ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ පොටත් ගියා මගේ හද පතුලෙ නැගෙන රාවේ ඔබ ගැනම කියන තාලේ හරි අමුතු දෙයකි ආලේ ඔබ රැජින මගෙ කතාවේ කලු වරල නිතඹෙ ගෑවේ සුදු සුමුදු මුවට පෑහේ රුව ලපටි පෙනුම ඈගේ සැප දෙන්නම් මගෙ මාලිගාවේ පෙම්බරි ඔබ ලං කරගෙන සුන්දර ඉර බැසයනකොට සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ලඟ ලස්සන පොඩි තොල් පෙති අග මත් වුන වන බඹරෙකි මම සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ලඟ ඕනා මට ආලෙන් වෙලෙන්න බෝමා රා ගින්න නිවා හැම තප්පරයම ලං කරගන ඉන්න ඔයා මට කල්පයක් වත් තව ඕනා ඒ මගෙ හදේ උපන් ලදේ නුබ මගේ වෙයන් නගේ ඉඟ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ පොටත් ගියා මගේ හදේ උපන් ලදේ නුබ මගේ වෙයන් නගේ ඉඟ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ පොටත් ගියා මගේ හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන් හැඩකාර ගෑණු ලමයෝ මට ඔබ රන් වන් රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරිය වන් හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙ මං ඒ මගෙ හදේ උපන් ලදේ නුබ මගේ වෙයන් නගේ ඉඟ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ පොටත් ගියා මගේ හදේ උපන් ලදේ නුබ මගේ වෙයන් නගේ ඉඟ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ පොටත් ගියා මගේ

Song Details

Sinhala Title
හදේ උපන් ලදේ
English Title
Hade Upan Lande
දච

Artist

දිනූෂ චතුරන්ග

View all songs →

හදේ උපන් ලදේ (Hade Upan Lande) | Tediya Lyrics