Lyrics
රෑ පුරා නුවන් අරා ගැලූ කදුළු හිනහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කලා
මේ රෑ පුරා නුවන් අරා ගැලූ කදුළු හිනහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කලා
මලින් පිරි වන්තයේ උයන් කොනේ පෙමින් වෙලි
තුඩින් තුඩේ මුවින් මුවේ හැගුම් බදුන් තෙත් කලේ
හද විල පිපි මල් සිබිමින් දඟ කල ඈ පෑ සිනා
මිහිරකි සුවයකි ඉඳුරන් මනදොල මා මත් කලා
ආලේ යහන පුරා ඈ කෑන්දාලා
සිහින ගඟේ මා නහවාලා ඇය දෝ සිනේ
අසමින් විදි දුක් ප්‍රේමේ සුව දුක් අශා ඇති කලා
ගයමින් රගමින් අරබා ආලය පෑවා රෑ පුරා
මන්දා කුන්ඩ සමන් පෙති අතුරලා
ඈ ලය මඩලේ සතපාලා ඇය දෝ සිනේ
Song Details
- Sinhala Title
- රෑ පුරා නුවන් අරා
- English Title
- re pura nuwan ara
- Artist
- සංගීත් විජේසූරිය
සව
Artist
සංගීත් විජේසූරිය
View all songs →