සිහින හොරා මේ හිත කියවලා

sihina hora

🎤 හසන්Sinhala lyrics

Lyrics

සිහින හොරා මේ හිත කියවලා හොරැහින් සුසුමන් පිටකලා පෙම්බර කල්පනා හදේ හුරතල් වෙලා මේ ඇස් වටේ කැරකුණා තරු දෑස හෙමින් කියන කතා හොදින් වැටහුනා මා දන්නෑ වගේ උන්නා පොඩ්ඩක් ගනන් උස්සලා....... හිත කීරිගැහෙනා පින්තාරු සිනහා මනමාලකම් පෑදුවා වේ සංකාවෙ පෙලෙනා සන්තාප හරවා ඔබ මාගෙ හීනෙට උනාවේ.. තරු දෑස...... සුභ හීන පෙනෙනා රෑ තිස්සෙ නොනිදා පෙම් හීන මල්වර උනා වේ හිත දෝරෙ ගලනා ඔබෙ ආලෙ ඉල්ලා ලංවෙන්න කාලය තමයි මේ... තරු දෑස... සිහින හොරා.........

Song Details

Sinhala Title
සිහින හොරා මේ හිත කියවලා
English Title
sihina hora

Artist

හසන්

View all songs →

සිහින හොරා මේ හිත කියවලා (sihina hora) | Tediya Lyrics