Lyrics
ලුනුවිල පාරේ ඉගිබිගි පානා
සොදුරිය ගේන හීන ආශාවේ..
හෙට දින ආයේ එනවද මා හා
වැව ලග යාවි ඈත මේ වාගේ..
මට පිදු ආදරේ මතු මතු දීලා
මගෙ හිත සාදාලා...
අප හට ලෝකේ අපමණ බාදා
පන වගේ ගෑවී ඉවසමු සෑමා
නොඅඩුව ආදරේ බෙදා..
ලය මත මාගේ නුඹ සතපාලා
සිපගමි මාගෙ දෑත විහිදාලා...
ලුනුවිල පාරේ.....
තරු කැට ගානේ සිතුවිලි දීලා
නිවනෙමි මාගේ සොදුරිගෙ ආශා
සනසමි ජීවිතේ පුරා
කදුලට ආයේ නොම ඉඩ දීලා
සිපගමි මාගෙ දෑත විහිදාලා...
ලුනුවිල පාරේ.....
Song Details
- Sinhala Title
- ලුණුවිල පාරේ ඉගිබිගි පානා
- English Title
- lunuwila pare
- Artist
- ශලින්ද ප්‍රනාන්දු
ශප
Artist
ශලින්ද ප්‍රනාන්දු
View all songs →