වැස්සේ තෙමෙන්නයි ආරාධනා

wasse themennai ardhana

Lyrics

වැස්සේ තෙමෙන්නයි ආරාධනා ඔබට නම් නොවෙයි මේ ආරාධනා සෙනෙහසින් පිදුවේ මතකයටයි මේ තරම් රිදවුම් ඇයි විරහා.... සුසුමන් පවා මගේ මතකයේ රැඳේවි..// එක පාරක් වත් ඇවිදින් යනවදෝ.. වැස්සේ තෙමෙන්නයි.../ හැගුමන් වලින් හෝ සුසුමන් වලින් රැකගත්තා මා දැන් ආදරේ ගනිනවාදෝ දුර ඉදන් සුසුමන් වලින් ආ රිදුමන් පවා ඔබගේ ලයෙන් දැන් අහනවාදෝ ඔබ වත් නොදන්නා පිළිතුර දේවි කෙසේ ලයෙන් මා විසිරී ගියේ... වැස්සේ තෙමෙන්නයි... සිහිනෙන් පවා රෑ පැතුවේ මෙමා ඔබගේ ලගින් ඉන්නයි සදා සුළඟින් පවා මා අහනවා සැන්ගී ගියේ ඔබේ මතකයේ කොහේ ඔබගේ ලයෙන් දැන් අහනවාදෝ ඔබවත් නොදන්නා පිලිතුර දේවි කෙසේ ලයෙන් මා විසිරී ගියේ වැස්සේ තෙමෙන්නයි....

Song Details

Sinhala Title
වැස්සේ තෙමෙන්නයි ආරාධනා
English Title
wasse themennai ardhana
පස

Artist

පූර්ණ සචින්ත

View all songs →