කාරණා සිත පතුලේ කකියනා

kaarana sitha pathule

Lyrics

කාරනා සිත පතුලේ කකියනා නොසිතා නොදැන ඔබෙ රුව සිහිවුනා නොනිදා ඉන්න මේ රෑ මදි වුනා කාරනා මතක අතරින් යා වුනා..... මල් සේල අතුරා රන් පාට ඉහලා මන් නුබ ආස හීනෙ හැඩ කලා ලන් වෙන්න බලලා සන් සුන්ව ඉදලා මන් මන් ආස හීනේ තනිවුනා // කාරනා...../ මන් මන් ආස හීනේ තනිවුනා....//

Song Details

Sinhala Title
කාරණා සිත පතුලේ කකියනා
English Title
kaarana sitha pathule
ඉඅ

Artist

ඉසුරු අබේසූරිය

View all songs →