උණුහුමේ දැවටෙන්න අයෙත් ඒ වාගේ

unuhume dewatenna ayeth

Lyrics

උනුහුමේ දැවටෙන්න ආයෙත් ඒ වාගේ... සිනහවෙ සැරසෙන්න ආයෙත් ඒ වාගේ... ආදරේ මට දෙන්න ආයෙත් ඒ වාගේ.. ජීවිතේ විදගන්න ආයෙත් ඒ වාගේ.... ලන්වී...මා අතරමන් වුනාද මේ සන්සාරේ... ඔබ ඉන්න මා ගාවින්..... හිතුවක්කාර මන් පොඩි කාලේ මට මතකයි ඔබ දුන් ඔබ ඒ සෙනෙහේ.. මා දගකාර පොඩි පුතු ඔබගේ... ඒ ලස්සන මගෙ පොඩි කාලේ... ආශා දෙන්න ඔබ දදෙදෙනාගේ..මා හා ඉන්න රැක ගන්න ඔබ දෙදෙනා.... සාගරේ ගැන දන්නේ ඔබමයි මායාවේ... ජීවිතේ දුර දන්නේ ඔබමයි අපේ කාලේ... නෑසුනේ මට ඔබෙ කදුලයි හොර රහසේ... පෑයුවේ ඒ හිරුද ඔබමයි මගෙ ලෝකේ... පියානනේ මා අතරමන් වුනද මේ සන්සාරේ...ඔබ ඉන්න මන් ගාවින් හිතුවක්කාර......//

Song Details

Sinhala Title
උණුහුමේ දැවටෙන්න අයෙත් ඒ වාගේ
English Title
unuhume dewatenna ayeth
යන

Artist

යුකී නවරත්න

View all songs →

උණුහුමේ දැවටෙන්න අයෙත් ඒ වාගේ (unuhume dewatenna ayeth) | Tediya Lyrics