සෝ සුසුම් මාරුතේ නුබේ නමින්

so susum maruthe

Lyrics

සෝ සුසුම් මාරුතේ නුබේ නමින්... විහගුනේ ඇ ලොවේ නැ ලගින්... සෝ සුසුම් මාරුතේ නුබේ නමින්..... විහගුනේ ඇ කොහේ නැ ලගින්... මිලින වී මල මගේ සුවද නැ පෙර වගේ මේ දිවි මගේ ඇයි තනි කලේ..... සෝ සුසුම් මාරුතේ නුබේ නමින්... විහගුනේ ඇ ලොවේ නැ ලගින්... කතරයි මා මෙලොවේ... ඔබමයි දිය බිද වුයේ.. නැ යලිත් තෙමන්නේ වියලිලා සිත මගේ... වෙරලයි මා සයුරේ නුඔමයි නෙක රැලි වුයේ... නැ යලිත් රැලි එසේ සාගරේ... මිලින වී මල මගේ සුවද නැ පෙර වගේ... මේ දිවි මගේ  ඇයි තනි කලේ... සෝ සුසුම් මාරුතේ නුඹේ නමින්... විහගුනේ ඇ ලොවේ නැ ලගින්... පතිනිය නුඹ මාගේ... සෙනෙහේ දුන්නා වාගේ... නෑ යලිත් ලැබෙන්නේ සොදුරී පෙම නුඹේ... සුවදයී හද රැදුනේ... මතකෙයී මේ රිදවන්නේ... නෑ යලිත් ඔබ මාගේ නෙතුමානේ... මිලිනවී මල මගේ... සුවද නෑ පෙරවගේ... මේ දිවිමගේ... ඇයී තනිකලේ... සෝ සුසුම් මාරුතේ නුබේ නමින්... විහගුනේ ඇ ලොවේ නැ ලගින්... සෝ සුසුම් මාරුතේ නුබේ නමින්..... විහගුනේ ඇ කොහේ නැ ලගින්... මිලින වී මල මගේ සුවද නැ පෙර වගේ මේ දිවි මගේ ඇයි තනි කලේ..... සෝ සුසුම් මාරුතේ නුබේ නමින්... විහගුනේ ඇ ලොවේ නැ ලගින්...

Song Details

Sinhala Title
සෝ සුසුම් මාරුතේ නුබේ නමින්
English Title
so susum maruthe
රව

Artist

රදීෂ් වැන්දබෝනා

View all songs →