Lyrics
සී සීකඩ විසිරුණු සිතිවිලි
දියබුබුලේ නලියන පෙනකැටි වාගේ
නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියාම
සිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑ
මෙහොතින් මොහොතට ගෙවනා කාලය
දැනෙවා කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනවා බලනවා මේ
අපි කවුරුද
ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක එක දිලිසෙන ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවි
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි...
සුලග සේ...
මෙහොතින් මොහොතට.......
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනවා බලනවා මේ
අපි කවුරුද
Song Details
- Sinhala Title
- සී සීකඩ විසිරුණු සිතිවිලි
- English Title
- see seekada wisirunu
- Artist
- සංගීත් විජේසුරිය
සව
Artist
සංගීත් විජේසුරිය
View all songs →