මගෙ ජීවිතේ සතුට රැදී තිබුනේ

mage jiwithe sathuta

Lyrics

මගෙ ජීවිතේ සතුට රැදී තිබුනේ... තව කෙනෙකුන්ගේ නෙත් සඟලේ යැයි... හසරැල්ලේ යැයි.. සිතුවේ නෑ.... දැනුනේ නෑ... ඔබ.. දකින තුරා... සුන්රයි සිතුව සියලුම දෙයට වඩා... සුන්දරයි ඔබ... අහින්සකයි කී හැමදේකටම වඩා.. අහින්සකයි නුබ... මටම හිමිවෙලා... මාලග ඉන්න සඳා... මගෙ ජීවිතේ සතුට රැදී තිබුනේ... තව කෙනෙකුන්ගේ නෙත් සඟලේ යැයි... හසරැල්ලේ යැයි.. සිතුවේ නෑ.... දැනුනේ නෑ... ඔබ.. දකින තුරා... අස්තිරයි සිතු සියලු දෙයම ගොලුවී... ඉස්තිරයි ඔබ... කවි සිතකැයි කී මගෙ සිත පාලු මැකී... හිනැහෙනවා ඔබ.. මටම හිමිවෙලා... මාලග ඉන්න සඳා... මගෙ ජීවිතේ සතුට රැදී තිබුනේ... තව කෙනෙකුන්ගේ නෙත් සඟලේ යැයි... හසරැල්ලේ යැයි.. සිතුවේ නෑ.... දැනුනේ නෑ... ඔබ.. දකින තුරා...

Song Details

Sinhala Title
මගෙ ජීවිතේ සතුට රැදී තිබුනේ
English Title
mage jiwithe sathuta
දව

Artist

දයාන් විතාරණ

View all songs →