වින්දේ නුඹයි ආදරේ ඇති තරම්

winde nubai adare

Lyrics

වින්දේ නුඹයි ආදරේ ඇති තරම් සොයාගන්න බෑ කෙලවරක් කොයිතරම් මා නුඹට දුන් ආදරේ තරම් මට වැරදුනේ ඒකමයි මේ තරම් ඒකයි මේ තරම්.... බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා.....// පිසදමන්නට ඕනේ නෑ වේලෙනා කදුලු සිදී නොයාවී වේදනෝ මේ හිතේ පිරුනූ රිදි රිදී විදවපූ වේදනා නිම නෑ ආයේ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ... බෑ බලන්නට... දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ සිටි අයුරූ කාත් කවුරුවත් අද ලග නෑ මිසෙක නෙතේ කදුලූ රිදි රිදී..... වින්දේ නුඹයි.....

Song Details

Sinhala Title
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
English Title
winde nubai adare
ශන

Artist

ශශිකා නිසංසලා

View all songs →

වින්දේ නුඹයි ආදරේ ඇති තරම් (winde nubai adare) | Tediya Lyrics