Lyrics
ඩේලියා මලෙන් සුවද ගන්න සීතල රටක
මෙහි ලියා තියෙන දිනයට ඔබ ඇවිත් යනවද
වේලිලා තියෙන ගහකොල නිල් පාට වැටෙන්න
ආදරය සදක් වේවා හදවතට සිබින්න..
තව්තිසා දෙව්ලොව
දෙව්ලියන් වැඩියට..//
මට වඩා ලස්සනයි මගෙ පෙම් කුමරි වැඩියම
ඔබෙ හසුන්පතම සිපගත්තෙමි ඔබ සිතා මම...
ඩේලියා....
පහුවෙලා නිදිදුව
නිදියන්න බැහැ මට..//
සද ඇවිත් ගියා දෙනවා ආදරේ කවිපද
මට මතක් වුනා අපි හමුවුනු පලවෙනි දවස....
ඩේලියා .....
Song Details
- Sinhala Title
- ඩේලියා මලෙන් සුවද ගන්න
- English Title
- deliya malen suwada
- Artist
- කිංස්ලි පීරිස්
කප
Artist
කිංස්ලි පීරිස්
View all songs →