මදුනාගල අහසේ දගකරනා

madunagala ahase

Lyrics

මදුනාගල අහසේ දගකරනා තරු ගනින්න උනුදිය පොකුන් ලගදි හැන්දෑවක මුනගැහෙන්න...// දහවල දූවිල්ලෙන් රතු වුන දෙනුවන් නිවෙන්න...// ආදරයේ සෙනෙහෙ දියෙන් මැලවුනු හදවත තෙමන්න...// මදුනාගල.... කිරි බැබලෙන සදපානේ මට චුට්ටක් හිනාවෙන්න..// නිවාඩුවක් ලැබුන ගමන් මැනික මගේ ගමට එන්න..// මදුනාගල....

Song Details

Sinhala Title
මදුනාගල අහසේ දගකරනා
English Title
madunagala ahase
චව

Artist

චාමර වීරසිංහ

View all songs →

මදුනාගල අහසේ දගකරනා (madunagala ahase) | Tediya Lyrics