රොබරෝසියා හෙවණේ ඉදන්

robarosiya hewane idan

Lyrics

රොබරෝසියා හෙවනේ ඉදන් ඔබ කී කතා සුලගේ ගිහින් හිනාවෙන හැම මලක් ගානෙම මං ආදරෙයි කිව්වත් ඉතින් මං ආදරෙයි කිව්වත් ඉතින් හසරැලි අරන් එන පෙම්වතුන් කදුලැලි දරන් යන පෙම්වතුන්// මට කියාදෙනවද කදුලක් තරම් සීතලම දෙයක් තව තියෙනවනම් රොබරෝසියා.. ඔබ හමූවුනත් නොසිතූ ලෙසින් තව අතක පැටලී ආදරෙන්// මට  නොදී ගිය තව කදුලු ඇතිනම් එපා දෙන්නට ඔහුටනම් රොබරෝසියා ..

Song Details

Sinhala Title
රොබරෝසියා හෙවණේ ඉදන්
English Title
robarosiya hewane idan
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →