Lyrics
හිමිවෙන්න ආයේ පැතූමන් පතා
සමුදුන්නේ මාගේ හිතටත් හොරා
මතකයේ සේයා මැකිලා එදා
වේදනා යායේ මා තනි වුනා
ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑමදා....
රිඳවාලා හඬවාපු ශෘංගාරියේ
අදවාගේ කවදාවත් නුඔ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජීවිතේ
සතුටින්ද ඉන්නේ ඔයා....
මං තාම දුක් විදිනවා
මං තාම දුක් විදිනවා....
රැ පුරා හීනෙන් තාමත් මැවෙන්නේ
ඔබේ රූපෙමයි මේ කාටත් හොරා
අනුරාග දෑසින් ආදරෙන් කීවේ
ඔයා මගෙමයි නොවෙදැයි කියා
ජීවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑමදා....
රිඳවාලා හඬවාපු ශෘංගාරියේ......
කොච්චර හුගක් කල් ලං වෙන්න පැතූවත්
ඉන්නෙ ඔයා අද අන් සතු වෙලා
ආදරේ මාගේ රැවටුවේ මෙලෙසේ
ආදරේ මාගේ මදි වු නිසා.....
හිමිවෙන්න ආයේ......
රිඳවාලා හඬවාපු.......
Song Details
- Sinhala Title
- හිමිවෙන්න ආයේ පැතූමන් පතා
- English Title
- himiwanna aye pathuman patha
- Artist
- රහල් අල්විස්
රඅ
Artist
රහල් අල්විස්
View all songs →