ඔබ මා සනසාලා පිනවාලා පෙර කී කතා

oba ma sanasaala

Lyrics

ඔබ මා සනසාලා පිනවාලා පෙර කී කතා සිහි වේ සැමදාම සැමවේලේ දුක කී ඉතා සුවිනීත සියුමැල්ල ඔබ මාගෙ සැනසිල්ල බිඳ දාලා සැඟවී ලා කොහෙදෝ ගියා සුකුමාල හසරැල්ල සැලසූ එ සිහිලැල්ල දුර ඈත ඉඳ ඒවි තව මා සොයා කොවුලා සේ නද දෙන්න රස ගීත පවසන්න මුලදී ම දැනගත්තෙ ඔබගෙන්ය මා අද දෑස තෙත වීලා හද මාගෙ ගොලු වීලා එළි වෙන්නෙ රෑ වෙන්නෙ කඳුලින් තමා

Song Details

Sinhala Title
ඔබ මා සනසාලා පිනවාලා පෙර කී කතා
English Title
oba ma sanasaala
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →

ඔබ මා සනසාලා පිනවාලා පෙර කී කතා (oba ma sanasaala) | Tediya Lyrics