Lyrics
මිහිදුම් පටකින් වැසුන සඳකි ඔබ
තනිවී හඩනා නිසල රැයේ
දහසක් තරැ නෙතු අතර ගිමන්ලන
කඳුළු නිමේෂය සංසාරේ //
පාවන අරැනළු සමග උදාවන විහඟ හඩින් කම්මුල් තෙමුනේ
යලි නව දිනයක පැතුමක් ගුලිකර කඳුළුද මහමග යලි රැදුනේ //
පැල නැති හේනක අස්වනු නෙලනට කුමටද ඔබ මේ වෙහෙසෙන්නේ
යලි විමසනු නෑ යලි හමුවනු නෑ මතු අලුයම අප සමුගන්නේ //
Song Details
- Sinhala Title
- මිහිදුම් පටකින් වැසුන සඳකි ඔබ
- English Title
- mihidum patakin
- Artist
- නිපුන් නයනජිත්
නන
Artist
නිපුන් නයනජිත්
View all songs →