Lyrics
ඔබට මතක නැති මතක මැවී
ඔබට මතක නැති මතක මැවී
රිදුනා මේ දෑස අයේ කඳුළු පිරී//
මගෙම කියපු හිත වෙනතක වී
යනවාදෝ හීන මාගෙ දුකකට දී
මාගෙ හුස්ම කීව කාලේ පෑ සෙනෙහෙ
මේ හද ගැස්ම වගේ පපුවේ රැදුනේ
ඔබට මතක නැති මතක මැවී
රිදුනා මේ දෑස අයේ කඳුළු පිරී
රිදුනා මේ දෑස අයේ කඳුළු පිරී
පෑරී පෑරී රෑ පුරා මේ හිත ඉකිබිඳිනා
ඔබම පැතුව පෙම වරදක් වීලා//
අමතක කෙරුවද මා මෙලෙසේ
ඔබ ගැන අහිතක් නෑ හිතුවේ
මාගෙ හුස්ම කීව කාලේ පෑ සෙනෙහෙ
මේ හද ගැස්ම වාගෙ පපුවේ රැදුනේ
ඔබට මතක නැති මතක මැවී
රිදුනා මේ දෑස අයේ කඳුළු පිරී
රිදුනා මේ දෑස අයේ කඳුළු පිරී
ලංවී ලංවී උන්නු කාලේ පන මගෙ කියලා
ඔබම පිඳුව පෙම දඬුවම් දීලා//
යලි හමු නොවුනත් මා එලෙසේ
ඔබ හැර සතුටක් නෑ තිබුනේ
මාගෙ හුස්ම කීව කාලෙ පෑ සෙනෙහෙ
මේ හද ගැස්ම වාගේ පපුවේ රැදුනේ
ඔබට මතක නැති මතක මැවී
රිදුනා මේ දෑස අයේ කඳුළු පිරී
රිදුනා මේ දෑස අයේ කඳුළු පිරී
ගායනය :ෂෙනූ කල්ප
Song Details
- Sinhala Title
- ඔබට මතක නැති මතක මැවී
- English Title
- obata mathaka nathi
- Artist
- ශෙනු කල්ප
ශක
Artist
ශෙනු කල්ප
View all songs →