Lyrics
අහසින් පොලොවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නේ.....
මව්පිය සෙනෙහස
හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ
පුංචි දුවේ.....
මන්දිර වාසල පැල්පත අගුපිල
කොයි දරුවත් දරුවොයි
මෙලොවේ.....
නුඹලා ඉන්නා නිසාද මේ ගෙට
අනාත නිවසයි පට බැදුනේ.....
ගෙනත් දෙතිය රස
මසවුලු මවුවරු
දරුවනි ඉන් නුඹෙ කුස පිරුනෙ
නැති බැරි කම් මැද
අහක දමන්නද
නුඹෙ මවු ලමැදේ කිරි එරුනේ.....
Song Details
- Sinhala Title
- අහසින් පොලොවට කඩා වැටිලද
- English Title
- ahasin polowata kada
- Artist
- සුනිල් ආරියරත්න
සආ
Artist
සුනිල් ආරියරත්න
View all songs →