නිසංසල සඳක් පැතුම් මල් ගොඩක්

nisansala sandak

Lyrics

නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපෙම්බර හඬක් ලඟ සිත නැවතෙනා හැඩක්...// හමුවෙලා හවස දොළදෙණියේ කුඹුර ළඟ.... ඔබ කතා කළා රංමැණිකේ කියා මට මම මුතු මැණිකේ..... ඔබට විතරම විතරයි රංමැණිකේ..... නිසංසල සඳක්...... පීදිලා දිලෙන ඔය රන්වන් කරල් දැක... අම්මලා වුනත් විරසක වෙනවා ද හෙට.. සුදු කරල් එපා..... ඔබගෙයි මගෙයි පෙම් කෙතට..... නිසංසල සඳක් .......//

Song Details

Sinhala Title
නිසංසල සඳක් පැතුම් මල් ගොඩක්
English Title
nisansala sandak
ශන

Artist

ශෂිකා නිසංසලා

View all songs →

නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් (nisansala sandak) | Tediya Lyrics