මීදුමක් වෙලා එතෙන්න මා වටේ

meedumak wela ethenna

Lyrics

මීදුමක් වෙලා එතෙන්න මා වටේ සීතලේට නින්ද නේන රාත්‍රියේ මාගමින් ඇවිත් ඉදිද්දි මේ නවාතැනේ ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ මීදුමක්...... සේද මීදුමේ ඈත කන්ද පාමුලේ පෙම්වතුන්ගෙ පාලුපාරේ පා නගා ගියේ සිහිවේද මතකේ අපේ මට වාගේ ඔබටත් ලදේ.... මීදුමක් ...... දෑත ගෙන ඔබේ ආයෙමත් අපෙ ලොවේ ලංව ඉන්න වාසනා ලැබේවි ජීවිතේ පන වාගෙ මගෙ ආදරේ සුරකින්නෙ මා නම් ලදේ... මීදුමක්........

Song Details

Sinhala Title
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
English Title
meedumak wela ethenna
අප

Artist

අජිත් පෙරේරා

View all songs →

මීදුමක් වෙලා එතෙන්න මා වටේ (meedumak wela ethenna) | Tediya Lyrics