ඔබ නොඑන කාරණේ දැනුනා

oba noyena karane

Lyrics

ඔබ නොඑන කාරනේ දැනුනා හිත් බින්ද කාරනේ දැනුනා සමුගන්න කාරනේ දැනුනා විදවන්න වූ සෙනේ පිරුනා...// තව නැද්ද හංසියේ ඔබ ලග හීන තනිකම නිවෙන යමක් මතකෙට ගේන.....// වෙන නැද්ද හංසියේ ඔබ ලග හීන මට සේම ඔහු හටත් ගින්දර ගේන.... ඔබ නොඑන..... ඔබ නොඑන ජීවිතෙන් මා අනාතයි හිත් බින්ද මාවතෙන් මා පරාදයි....// සමුගන්න මාවතේ ඔබ හමායයි විදවන්න වන්න ඔය දෙතොල් සිනාසෙයි... ඔබ නොඑන......

Song Details

Sinhala Title
ඔබ නොඑන කාරණේ දැනුනා
English Title
oba noyena karane
නන

Artist

නදීර නෝනිස්

View all songs →

ඔබ නොඑන කාරණේ දැනුනා (oba noyena karane) | Tediya Lyrics