Lyrics
පාවෙලා කෝඩු ආකාසේ නවතිමින්
ජීවිතේ හීනයත් මමදෝ කියන්
හෙමිහෙමින් නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
කවිකාර හීනේ ලගින්
දගකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්...//
නිදිවරන හීනයේ
මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක්
එක්කරන් ඔය නමින්
නුඹ දුන්නු ආදරේ
අරුත සොයනා සිතින්
තව නුඹට ලංවුනා
හුස්ම වැටෙනා දුරින්....
නුපුරුදුම ආදරේ
එකහිතට යා කරන්
නවතින්න හදවතේ
හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ
තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ
නුඹට දුන්නා තරම්......
පාවෙලා......
Song Details
- Sinhala Title
- පාවෙලා කෝඩු ආකාසේ නවතිමින්
- English Title
- pawela kodu akase
- Artist
- සමිතා මුදුන්කොටුව
සම
Artist
සමිතා මුදුන්කොටුව
View all songs →