Lyrics
ඔබ හීනයක් හීනයක් වී හිදින්න මාගේ නෙතු දැහැනේ
මට ආදරෙයි ආදරෙයි කියන්න ආයෙත් හොර රහසේ...//
ජීවිතේ වේදනා
සුලගේ පාවුනා
අදරේ කදුලු ගංගා
මල් වරුසාවක් වුනා
ඔබ් ආයේ ආයේ ආයේ ඇවිදින් සිහිනේ සැරසුවා...
සිහිනේ සැරසුවා..
ඔබ හීනයක්....
රෑ අහසේ සද වීලා
ආවාද පායලා
දෑතෙ මාගේ දැවටීලා
ඉන්න ලගම හිනැහිලා
ඔබ වසන්තයක් වී ඇවිදින්
මා හද සනසලා
මුදු සුගන්දයක් වී මාගේ
සිත් පුරා ඉහිරිලා
ඔබ හීනයක්.....
මල් යායෙ හැංගීලා
නෙත්කොනෙන් බලා එදා
ඒ කුමරි මගෙ වීලා
දැන් ඉතින් මගේ සදා
ඔබ නොයන්න කිසිදා සොදුරේ
මා ලග දුක තියා
ඔබ හිදින්න හිදින්න මාගේ
තුරුලේම නැවතිලා
ඔබ හීනයක්......
Song Details
- Sinhala Title
- ඔබ හීනයක් හීනයක් වී හිදින්න
- English Title
- oba heenayak wee
- Artist
- සංඛ දිනෙත්
සද
Artist
සංඛ දිනෙත්
View all songs →