Lyrics
මහරගමට වහින්නැතුව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලග...//
උදේ ඉදන් වද විදලා
දැනුයි ගියේ වැඩ ඇරිලා....//
ඇදන් හිටපු සාරියමයි
හෙටත් අදින්නේ තියලා...//
මහරගමට වහින්නැතුව.....
මහ වැස්සට තෙමුනොත් ඈ
හෙට අදින්න ඇදුමක් නෑ...//
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් නෑ...//
මහරගමට වහින්නැතුව.....
Song Details
- Sinhala Title
- මහරගමට වහින්නැතුව
- English Title
- maharagamata wahinnathuwa
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →