Lyrics
වෙන කාගෙවත් වෙන්නෙ කොහමද
ඔබ මගෙ මුලු ජීවිතෙ
වෙන කාටවත් දෙන්නෙ කොහමද
ඔබ මගේම මුලු ජිවිතෙ
රුයක් ලස්සන වෙන්නෙ කොහමද
රුව නොදුටු දා සදවතෙ
ඔබ නොදැන ඉන්නෙ කොහමද
ඔබයි සද මගෙ හදවතෙ
ලොවක් සුන්දර වෙන්නෙ කොහමද
හිරු නොනැගි දා ගගනතෙ
ඔබ නැතිව ඉන්නෙ කොහමද
ඔබයි හිරු මගෙ ජීවිතෙ
වෙන කාගෙවත්....
Song Details
- Sinhala Title
- වෙන කාගෙවත් වෙන්නෙ කොහමද
- English Title
- wena kagewath wenne kohomada
- Artist
- නෙළු අධිකාරී
නඅ
Artist
නෙළු අධිකාරී
View all songs →