ඔයාට විතරක් පෙම්කළ එකම වරදට

oyata witharak pemkala

Lyrics

ඔයාට විතරක් පෙම්කළ එකම වරදට මෙලොවින් සමු අරන් යන්න සිදුවෙලා මට හිතුවේ නෑ මෙතරම් ඉක්මණින් යන්නට මා මළ පසු මා බලන්න ඇවිත් යනවද බොරු කිඹුල් කදුලු හෙලනූ එපා මා නැතැයි ඔබට දැනෙනූ එපා මා නැතැත් ඉන්න සතුටින් ඔයා මාගෙ ආදරය වළලනු එපා ඔයාට විතරක් පෙම්කළ එකම වරදට මෙලොවින් සමු අරන් යන්න සිදුවෙලා මට ඊලග ආත්මෙදී ආයෙමත් හමුවෙමූ හැබැයි ඒ ආත්මෙදී මා ඉතින් නොමරනූ පන වාගෙ ආදරෙයිනේ මා අපෙ මතකයම විදවයි ඔයා මා තරම් කවුරුවත් නෑ තමා ඔබට ආදරේ කරන්නේ සදා ඔයාට විතරක් පෙම්කළ එකම වරදට මෙලොවින් සමු අරන් යන්න සිදුවෙලා මට ඊලග සිහිනෙදී අපි ඉතින් අපේ වෙමූ හැබැයි ඒ සිහිනෙදී මගේ විතරක් වෙනූ පන වාගෙ ආදරෙයිනෙ මා අපෙ මතකයම විදවයි ඔයා මා තරම් කවුරුවත් නෑ තමා ඔබට ආදරේ කරන්නේ සදා ඔයාට විතරක් පෙම්කළ එකම වරදට මෙලොවින් සමු අරන් යන්න සිදුවෙලා මට හිතුවේ නෑ මෙතරම් ඉක්මණින් යන්නට මා මළ පසු මා බලන්න ඔයත් එනවද බොරු කිඹුල් කදුලු හෙලනූ එපා මා නැතැයි ඔබට දැනෙනූ එපා මා මළත් ඉන්න සතුටින් ඔයා මාගෙ ආදරය වළලනු එපා

Song Details

Sinhala Title
ඔයාට විතරක් පෙම්කළ එකම වරදට
English Title
oyata witharak pemkala
ඉප

Artist

ඉශාන් ප්‍රියසංක

View all songs →

ඔයාට විතරක් පෙම්කළ එකම වරදට (oyata witharak pemkala) | Tediya Lyrics