සැදෑ කලුවර උර ගගා විත්

sande kaluwara

Lyrics

සැදෑ කලුවර උර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සද මගෙ සරා සද තනි වෙලා මා තනි වෙලා වලා කුලකුත් නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි ගල් ගැසී ඇත පාලු වී ඇත අදුර පමණක් රජ වෙලා සැදෑ කලුවර උර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සද මගෙ සරා සද තනි වෙලා මා තනි වෙලා ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ ‍රැයක් පමණයි ගව් ගනන් දුර ජීවිතේ බර මගේ හිස මත බර වෙලා සැදෑ කලුවර උර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සද මගෙ සරා සද තනි වෙලා මා තනි වෙලා

Song Details

Sinhala Title
සැදෑ කලුවර උර ගගා විත්
English Title
sande kaluwara
නම

Artist

නන්දා මාලිනී

View all songs →

සැදෑ කලුවර උර ගගා විත් (sande kaluwara) | Tediya Lyrics