මගෙ කූඩුවට ඇවිත්

mage kuduwata awith

Lyrics

මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක් මගෙ කූඩුවට ඇවිත් සල්ලාර පෙම්බරෙක් මගෙ පෙම්බරී සමඟ හාදව දුන්නු ගින්දරක් මට දුන්නු ගින්දරක්....... මගෙ පෙම්බරී අසන් මට මන් ගැන දුකක් නොවෙයි අපෙ පුන්චි එවුන්ගේ හෙට කල දවස ගැන දුකයි ඇස් තාරුකා වගෙයි මග බලාගෙන හඬයි මන් ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්,,,,,, මගෙ වැරද්දක් නැතත් අඟ හිඟ කම් උනා තමයි ඔය පෙම්බරා නුඹේ හිත හොරකම් කලා එයින් උන දේ උනා තමයි නඩු හබ ඵලක් වෙද ඉතින් මන් ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්........

Song Details

Sinhala Title
මගෙ කූඩුවට ඇවිත්
English Title
mage kuduwata awith
ජඅ

Artist

ජයසිරි අමරසේකර

View all songs →

මගෙ කූඩුවට ඇවිත් (mage kuduwata awith) | Tediya Lyrics