සැමදා මගේමයි කීවේ ඔයාමයි

semada magemai kiwe

Lyrics

සැමදා මගේමයි කීවේ ඔයාමයි ඔය දෑස අද ඇයි ඉවත බලා සිිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි අද මම මෙහේ තනි වෙලා..... රෑ අහසේ සඳ පායන්නෙ නෑ මේ අන්ධකාරේ මට පුරුදු නෑ ලඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ ඔබ ලඟ නැති දා අඳුරේ ඉන්න බෑ..... ආදර වදන් වැල් ඔබ මට කියා දුන් පෙරසේ....ම අදටත් ඇහෙනවා වෙන් වී ගියේ ඇයි සිහිවේ ඔයාමයි හිත මගේ හඬා වැටෙනවා රෑ අහසේ සඳ........... රෑ අහසේ තරු පායන්නෙ නෑ මේ අන්ධකාරෙ මට පුරුදු නෑ ලඟ උන්නු කාලෙ අමතක වෙන්නෙ නෑ ඔබ ලඟ නැති දා අදුරේ ඉන්න බෑ රෑ අහසේ සඳ.....

Song Details

Sinhala Title
සැමදා මගේමයි කීවේ ඔයාමයි
English Title
semada magemai kiwe
බප

Artist

බිලී ප්‍රනාන්දු

View all songs →