මගෙන් සෙනෙහෙ ලබපූ

magen senehasa labapu

Lyrics

මගෙන් සෙනෙහෙ ලබපූ මතකේ මතක නැතිලූ ඉතින් කාලයි දැන් ඔබගෙන් නික්ම යන්න මිය යන තුරූ රැක ගෙන ඉමි ඔබගේ සෙනේ කාටත් නොදී අපේ මතක අතරේ තාමත් රැදෙමි නිතරේ මේ හිතටනම් දුක බර වැඩියි නැවතී යන්න දීලා මගදී හැරුණේ ඔබනෙ මෙතුවක් දුරක් අැවිදීන් රැවටූ ඔයා අහිතක් නැතේ තවම තුන් හිතේ සුබ වෙන්න ඔබෙ ලොවට පතනෙමී මෙමා අපේ මතක අතරේ  ..................... සමුදී යන්න මත්තෙන් හිනහී බලනු ආයෙත් හිතවත් කමත් ඔබේ මට වටීනවා අහිතක් නැතේ තවම තුන් හිතේ සුබ වෙන්න ඔබේ ලොවට පතනෙමී මෙමා මගෙන් සෙනෙහෙ ලබපූ ...............

Song Details

Sinhala Title
මගෙන් සෙනෙහෙ ලබපූ
English Title
magen senehasa labapu
නහ

Artist

නිලාන් හෙට්ටිආරච්චි

View all songs →