Lyrics
ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා...
මග බලා හිටියත් තව නෑ ලැබිලා........
මාව දමා ගිය දා ඉදලා...
තාම ඔබේ මතකේ හැරදා....
යන්න තරම් හිත නෑ හැදිලා..
අද කී ඒ වගේ...
සෙනෙහේ මට ඔබේ...
රැදිලා තියේ හදවතේ...
මැරුනත් එක වලේ හිදිමුඉ කිවේ...
මට ඇයී පෙරදා මුවින් ඔබගේ...
තාම ඔබේ මතකේ හැරදා...
යන්න තරම් හිත නෑ හැදිලා...
තරහක් නෑ මගේ..
කිසිදා හදවතේ...
මම දිවුරන්නම් ඔබ කෙරේ...
සතුටින් ඇතිනම්..
ලොවේ ඔබගේ....
සතුටත් එයමයි මගේ දිවියේ...
තාම ඔබේ මතකේ හැරදා...
යන්න තරම් හිත නෑ හැදිලා..
ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා..
මග බලා හිටියත් තව නෑ ලැබිලා...
මාව දමා ගිය දා ඉදලා...
තාම ඔබේ මතකේ හැරදා...
යන්න තරම් හිත නෑ හැදිලා...
Song Details
- Sinhala Title
- ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
- English Title
- amathumak oben enakal
- Artist
- රුවන් හෙට්ටිආරච්චි
රහ
Artist
රුවන් හෙට්ටිආරච්චි
View all songs →