මේ ගලන වේදනා

me galana wedana

Lyrics

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්නෙ නෑ කියා හැඩුවා.. ඔබෙන් තොර ලෝකයක් තිබුනේම නෑ මටත් විදවන්නෙ ඒ නිසයි සැමදා.. සංසාරයේ ඔබෙ උනුහුමේ පැතුමකට යං හැරදමා මම තාම නෑ වෙන්වෙලා ඔබෙන් තොර...... පෙරදා වගේ ඔබගේ හදේ ඉන්නට වරම් නැති නිසා හැමදාම මා තනිවෙලා මේ ගලන......

Song Details

Sinhala Title
මේ ගලන වේදනා
English Title
me galana wedana
වම

Artist

වරුණ මධුසංක

View all songs →

මේ ගලන වේදනා (me galana wedana) | Tediya Lyrics