පාවී පාවී පාවී යාවි

paawi paawi yaawi

Lyrics

පාවී පාවී පාවී යාවි ආදර ගගුලම සේදී ප්‍රේමයේ අපට හිමී යාවි යාවි යාවි දෑස කදුලින් සේදී යාවි කාලයේ මතක පිරී ආදරේ වෙනස දැනී පාලුවේ තනිව හිදී..// මල් යායේ අත් පටලා ඇවිදපු අපි ඒ කාලේ ලංවෙන්නට සමනලියන් නෑ ඔබ පමනයි ආවේ ආදරේ කොහෙද ගිහින් සමනලුනේ ඈ කොහෙද ගිහින් ආදරේ තවම කියන් සමනලුනේ මා තනිව කියන් පාවී පාවී පාවී ........ තොල්පෙති මත රහසේ බැදුනු සුන්දර සිනා ඇගේ රොන් ගන්නට සමනලු ආවත් පෙම්බර කමක් දිගේ ආදරේ කොහෙද ගිහින්....... පාවී පාවී පාවී .......

Song Details

Sinhala Title
පාවී පාවී පාවී යාවි
English Title
paawi paawi yaawi
තව

Artist

තිසර වීරසිංහ

View all songs →

පාවී පාවී පාවී යාවි (paawi paawi yaawi) | Tediya Lyrics