කිරිවෙහෙරට ඉහළින් දග කරන

kiri weherata ihalin

Lyrics

කිරිවෙහෙරට ඉහළින් දග කරන සදවතී වැඩ සිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති මැනික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති අද මගේ වෙලා මා ලග නවතින්න සදවතී...// තුරුපත් හිස් මුදුනින් සෙත් පතයි නැමි නැමී සියපත් සිය දහසක් මල් පිපෙයි සුවදැතී තිස්සෙම සිත දුර යයි ඇස් දෙකට නිදි නැති අද මගෙත් එක්ක මගේ ගෙදර යමුද සදවතී...// කිරිවෙහෙරට..... මල් පහන් පැලට අඩුවක් නැති කදුලු වැහි දිදී සිත නිරන්තරව ඔය පස්මහ බැලුම් බැලුවැති සතරවරිගයම නැතුවත් අපට අපි ඇති අද මගේ වෙලා මගේ ගෙදර යමුද සදවතී...// කිරිවෙහෙරට ......

Song Details

Sinhala Title
කිරිවෙහෙරට ඉහළින් දග කරන
English Title
kiri weherata ihalin
චල

Artist

චන්දන ලියනාරච්චි

View all songs →