දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ

denuwan piya kadulin

Lyrics

දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ සයුරෙන් එහා සිටියත් සදා පාලුවේ.. බොද වෙන්නෙපා දැන් ඔබ ඇන්ද සිතුවම් හදේ.. පන්හිඳට හුරැ වී කවි ලිව්වා මා මුලු රැයේ ඉකි බින්ද සුසුමන් ඔබ හින්දා වැලපෙයි මගේ ලයේ එනකල් බලා ඉන්නෙමී මේ දෙනුවන් අයා... සද රේණු අතුරා ගිනි දැල්වූ අපේ යහනේ.. තුරැලේ හොවා මා අදුරේ කියූ ආදරේ.. මිණි මුතු එපා දැන් ඔය දෑස මගෙ ජීවිතේ ප්‍රියේ.. එනකල් බලා ඉන්නෙමී මේ දෙනුවන් අයා.... දෙනුවන් පියා....

Song Details

Sinhala Title
දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ
English Title
denuwan piya kadulin
උස

Artist

උමාරියා සිංහවංශ

View all songs →

දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ (denuwan piya kadulin) | Tediya Lyrics