Lyrics
රැයක් නිදා නිදි නැති රැදස දහසක් ගෙව්වා
බතක් උයා කටක් නොකා මා එනතුරු උන්නා
අම්මා...////
මම නුබෙයි නුබට ආදරෙ කෙරුවා...//
පින් වන්තියේ ඔබගෙ පිං... මහිමයෙන්
මට ලොකෙ දැකගන්න ලැබුනා
දෙනෙතේ ඔබේ ගැහෙන ඇහි පිල්ලමේ
හැම වාරයක්ම ඔබ මාව සිතුවා
අම්මා...////
මම මගෙයි ඔබට ආදරෙ කෙරුවා...//
වියපත් උනත් තාම ඔබගේ අතේ
අද පුංචි දරුවාමනේ මා
උකුලේ ඔබේ නැවත නලවන්න මා
ඇති ඒක සනසන්න සිත් මා
අම්මා...////
මම නුබෙයි නුබට ආදරේ කෙරුවා...//
රැයක් නිදා නිදි නැති රැ......
Song Details
- Sinhala Title
- රැයක් නිදා නිදි නැති
- English Title
- reyak nida nathi
- Artist
- නොයෙල් රාජ්
නර
Artist
නොයෙල් රාජ්
View all songs →