Lyrics
උඩගු ලියන් ගොතා බඳින...
නීල වරල සරසන්නට...
මා පිපුනේ නැත...
මේ දෙරනේ...//
හිස් මිනිසුන් කුස් පුරවන...
සිත් පිනවන බස් දොඩවන...//
බොජුන් මේස මත සුවද හලන්නට
මා පිපුනේ නැත මේ දෙරනේ
උඩගු ලියන්....
රට වෙනුවෙන් සටනට වැද දිවිදුන්...//
රණ විරුවෙකුගේ අවසන් ගමනට...//
යන මහ ජනතා පා දුවිල්ලේ...//
තැලි වෙලි සැනසි මියයන්නෙම්
මගේ පරම පැතුම එයයි...///
එමගට මා විසි කරන්න....
Song Details
- Sinhala Title
- උඩගු ලියන් ගොතා බඳින
- English Title
- udagu liyan gothaa
- Artist
- නන්දා මාලිනි
නම
Artist
නන්දා මාලිනි
View all songs →