පුතුනේ නිදනා මගෙ තුරුලේ

puthune nidana mage

Lyrics

පුතුනේ නිදනා මගෙ තුරුලේ සෙනෙහේ කිරිකරනා රතු ලේ උපනා වැඩෙනාලක් පොළොවේ හමනා සුළග පවා අගනේ නිල් වියනේ මල්බර වේ උයනකි මේ සන්තෝස වේ යායට පෙනෙනා කෙත සරුවේ දා බිදු මුතුවේ නුඹ නමිනේ පූදින පියුමේ ළය පතුලේ මා ගැන නොසිතේ පුතු ලඟනේ මහ බෝ සෙවනේ සිලි සිලියේ සිඹිනා මුණි සිරිපා පියුමේ දළඳා හිමිගේ රැකවරණේ බැබළේ රන්වැළි සෑ අහසේ දෙව්ලොව මේ මවුබිම  මේ රැකගන්නේ අම්මා වගේ

Song Details

Sinhala Title
පුතුනේ නිදනා මගෙ තුරුලේ
English Title
puthune nidana mage
හව

Artist

හංසනී විමලසිරි

View all songs →

පුතුනේ නිදනා මගෙ තුරුලේ (puthune nidana mage) | Tediya Lyrics