උතුරු කොනේ නුඹ හිනැහෙන්

uthuru kone

Lyrics

උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ දකුණු කොනේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලියේ උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගියේ දකුණු කොනේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ කොතැනක සිටියත් ඉපැදුණු  මියයන බිම එකනේදෝ ඒ බිම එක් වී සුරකින යුතුකම අප සතු නේදෝ උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ දකුණු කොනේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලියේ උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගියේ දකුණු කොනේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ එක මවකගෙ දරු කැළ සේ හිනැහී ඉන්නයි සැමදා නෙතු හමුවට කඳුළැල්ලක් ළං නොමවන්නයි කිසිදා උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ දකුණු කොනේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලියේ උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගියේ දකුණු කොනේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ

Song Details

Sinhala Title
උතුරු කොනේ නුඹ හිනැහෙන්
English Title
uthuru kone
ගක

Artist

ගුණදාස කපුගේ

View all songs →