සොයා එන්න සුහදේ

soya enna suhade

Lyrics

සොයා එන්න සුහදේ.. සුපෙම් මල් මනාලී // සිරගේක සිරවී ඔබේ පෙම් කුමාරි // පියාඹන්න සවි නෑ පියාපත් නිදැල්ලේ ලසෝ ගීය සේ මා ඉතින් මේ සදැල්ලේ... සදාකල් සිතේ වැලපුණා වේදනාවෝ ආලේ සොයා එන්න සුහදේ ... නිමා වූ දිනේ මේ යොවුන් පෙම් සමීරේ මිය යන්නෙමී මා ඔබ පා තුරුල්ලේ සදාකල් සිතේ ගොළු උනා ගීතිකාවෝ ආලේ ... සොයා එන්න සුහදේ ....

Song Details

Sinhala Title
සොයා එන්න සුහදේ
English Title
soya enna suhade
සඅ

Artist

සුජාතා අත්තනායක

View all songs →