පැහැසර සිත ලග අද මම නවතින්නම්

pehasara sitha laga

🎤 නීරෝSinhala lyrics

Lyrics

පැහැසර සිත ලග අද මම නවතින්නම්....... සදා කාලික ප්‍රේමය සිතේ දරා පැහැසර සිත ලග..// මගෙ ජීවිතයම බාරයි නුබට සදා පෙරුම් පුරනා මේ සංසාරය පුරා සෙවනැල්ල වී නුඹ මගේ  සදා ලග ඉන්න හැර යන්නෙපා මා කවදාකවත් නුඹ හැර නොයමි මා නුඹ මාගේ ආත්මයම වීලා පෙරුමන් පුරා හැම භවේ මේ ලෙසම හමුවෙමු ආයේ මගේ සන්තකේ නෑ ඉඩක් තවකෙකුට  මේ සංසාරේ... පැහැසර සිත ලග...// කල්‍යාණියෙ නුඹ මට දුන් සෙනෙහේ මගෙ හුස්ම  හා සම වැදීලා සැනසීම නුඹගෙන් මට හිමි වුණා නොසිතු සේ මුණගැහිලා පෙරුමන් පුරා හැම භවේ මේ ලෙසම හමුවෙමු ආයේ මගේ සන්තකේ නෑ ඉඩක් තවකෙකුට  මේ සංසාරේ පැහැසර සිත ලග..//

Song Details

Sinhala Title
පැහැසර සිත ලග අද මම නවතින්නම්
English Title
pehasara sitha laga

Artist

නීරෝ

View all songs →

පැහැසර සිත ලග අද මම නවතින්නම් (pehasara sitha laga) | Tediya Lyrics