ඔයා එක්ක දුරක් යන්න

oya ekka durak yanna

Lyrics

ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා දරාගන්න දුකක් බැරුව හුගක් පසුතැවෙමි මා ස්නෙහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නේපා ආදරයෙන් හිමිවිම මට හිමි නැතිව ඇති අහිමි වෙලා දුක්විම ඉරනම වෙන්න ඇති මගේ ආදරය හදුනන්න ඔය හිතට බැරි වෙන්නැති ඒ හින්දා වෙන් වෙන්නැති ඔබ මාව හැර යන්නැති තනිවුනු මගේ හැම රැක දෙනෙත් තෙමයි ඔබෙ මතක අපි දැන් දෙන්නෙක් නේද ඔබේ ස්නේහේ දැන් කොහිද මගේ ජීවිතයේ හැමදාම හිතගාව ඔබ ඉන්නවා වෙනසක් නෙවි පෙරලෙසින් හැමදාම හරි ආදරෙන් ඔයා එක්ක දුරක්....

Song Details

Sinhala Title
ඔයා එක්ක දුරක් යන්න
English Title
oya ekka durak yanna
කච

Artist

කසුන් චාමිකර

View all songs →