සද කින්නරාවි මාගේ

sanda kinnarawi mage

Lyrics

සද කින්නරාවි මාගේ හොරැහින් කියන්න ආයෙ ආදරේ තනියෙන් හිදින්න බෑනේ ඔබ හා විදින්න ඕනෙ ජීවිතේ.... ආදරේ....// හැගුම් වශී වූ අන්දකාරේ කොපුල් මතින් සුසුම් පිටාරේ සිහින් සරින් වයන් සිතාරේ අවුල් තැවුල් ඉතින් අවාරේ උතුරා..ගලනා..දෙනෙතේ ගිලෙන්නෙමි හීන් සැරේ... සද කින්නරාවි.... විරාමයක් කොහේද ආයේ සරාගි ප්‍රේම ගින්න දෑසේ දුහුල්ව ඇයිද ඇන්දෙ සේලේ අකීකරුයි හිතත් නොතේරේ මුමුනා..කියනා..සවනේ හැංගූ පෙම් මන්තරේ.. සද කින්නරාවි....

Song Details

Sinhala Title
සද කින්නරාවි මාගේ
English Title
sanda kinnarawi mage
නද

Artist

නිලංග ද සිල්වා

View all songs →

සද කින්නරාවි මාගේ (sanda kinnarawi mage) | Tediya Lyrics