නොලැබෙන සෙනෙහේ සැමරුම්

nolabena senehe

Lyrics

නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රදවලා බලාගත්තු අත බලාන ඉන්නේ එනකන් ඔයා නෑවිත් ඉන්නා මොහොතක් පාසා හිත හිරවුනා අදටත් මාගේ සෙනෙහේ තරමක් නොදනී ඔයා ඔබ මිරිගුවක් කියා දැන දැනත් ලංවුනා ඔබ හීනයක්ද මේ හීන කැන්දනා ආදරේ මේ පපුව ගැඹුරේ දුක් සුසුම් අවුලලා ඉන්නේ කොහොම ඉන්නේ ඔබ තුටින් හිනැහිලා මා තනිවුනා වේ සෙනෙහසත් මදිවෙලා ආයේ තුරුලු වූයේ කදුලු විතරයි ලැදිවෙලා ඔබ තුටින් හිනැහුනා වේ මා දුකේ ගිල්වලා මං ඉතින් තනිවුනා වේ හීන කැන්දනා ආදරේ ඔබ මිරිගුවක්.... මේ දුහුල් මතකේ වේදනා දැඩිවෙලා ඒ මතක අස්සෙන් ඔබ තවත් හමුවුනා මේ පෙම්කතාවේ ඇරඹුමත් ගොලුවෙලා ආයේ තුරුලු වූයේ කදුලු විතරයි ලැදිවෙලා ඔබ තුටින්......

Song Details

Sinhala Title
නොලැබෙන සෙනෙහේ සැමරුම්
English Title
nolabena senehe
අප

Artist

අශාන් ප්‍රනාන්දු

View all songs →